2024 පෙබරවාරි 07, පෙ.ව. 7:10
අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටිනවා.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වනවිට පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වී තිබෙනවා.
10-01-25
10-01-25
21-12-24
21-12-24
05-11-24
05-11-24
29-10-24
29-10-24
25-10-24
25-10-24
18-10-24
18-10-24
15-10-24
15-10-24
13-10-24
13-10-24
01-10-24
01-10-24
19-09-24
19-09-24
03-06-24
03-06-24
08-04-24
08-04-24