hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 පෙබරවාරි 11, ප.ව. 9:09


කොටිකාවත්ත කසල කන්දේ ගින්නක්

කොටිකාවත්ත කසල කන්දේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ තුනක් පිටත්කර යවා ඇති බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.