hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:43


ළහිරු වීරසේකර රෝහල් ගත කරයි

මරදාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙක් වන ලහිරු වීරසේකර හදිසියේ රෝගී වීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.