hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 08, ප.ව. 4:15


හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවේ හදිසි ගින්නක්

හම්බන්තොට ලංවා සිමෙන්ති කර්මාන්ත ශාලාවේ හදිසි ගින්නක් ඇතිවී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

පසුව හම්බන්තොට වරායේ ගිනි නිවන ඒකක දෙකක් පැමිණ මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සක කරන බවයි එහි නිලධාරියෙකු කියා සිටියේ.