hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2022 ජූනි 05, ප.ව. 4:15


ලාෆ්ස් ගෑස් මිල ඉහලට

ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එම සමාගමේ කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.