2023 ඔක්‍තෝබර් 17, ප.ව. 4:26
දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එමගින් දැනුම්දී ඇත්තේ තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසටය.
ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්‍යුත් ලිපිනයක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී තිබෙනවා.
70386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
71960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක
විද්‍යුත් ලිපිනය – slemb.beirut@mfa.gov.lk
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
27-05-26
27-05-26
06-05-26
06-05-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
20-03-26
20-03-26
17-03-26
17-03-26
02-03-26
02-03-26
27-02-26
27-02-26
24-02-26
24-02-26