hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 09, ප.ව. 10:00


මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල නිවසත් ගිනිබත් වෙයි

මහින්ද රාජපක්ෂ මහතාට අයත් කුරුණෑගල ඇති නිවසට පුරවැසි අරගලකරුවෝ ගිනි තබා තිබෙනවා.

විශාල වශයෙන් ගින්න නිවස තුළ පැතිරී ඇති බව යි වාර්තා වන්නේ.