hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 ජනවාරි 19, පෙ.ව. 10:49


අමරවීර ඇමැති ධූරයකින් ඉල්ලා අස්වෙයි

අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.