hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 23, පෙ.ව. 10:18


පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් – සජබ මන්ත්‍රීවරයෙක්ව එළියට දායි

මන්ත්‍රීවරයෙකුට පහරදීමට උත්සහ දැරීම හේතුවෙන් සමගි ජන බලවේග‌යේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද දින සභාගැබේ කටයුතු සඳහා සහභාගී කර නොගැනීමට කතානායක මහින්දයාපා අබේවර්ධන තීරණය කළා.