hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 09, ප.ව. 12:28


මයිනාගෝගම අසළ උණුසුම් තත්ත්වයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධූරයේ සිටිය යුතු බවට පවසමින් අරලියගහ මන්දිර පරිශ්‍රයට පැමිණි පිරිස නැවත මයිනාගෝගම අසළට පැමිණ තිබෙනවා.

එහිදී මයිනාගෝගම අසළ අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉවත්විය යුතු බවට පවසමින් විරෝධතාවයේ නිරත පිරිසට ඔවුන් බාධා කරන බවත් එම ස්ථානයේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙන බවද වාර්තා වනවා.