2022 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:40
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔක්තෝබර් මස 14 වෙනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අද(16) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නොතීසි නිකුත් කළා.
ජේසුදාසන් නඩේසන් සහ සිරිල් ගාමිණී පියතුමන් විසින් විසින් පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ හිටපු ජනාධිපතිවරයාව වග උත්තරකරු කරමින් ගොනුකළ පෙත්සමක් අද සලකා බැලීමේ දී මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42