2022 අගෝස්‍තු 02, පෙ.ව. 11:19
උඩරට නීතිය අනුව කාන්තාවක් විවාහ වීමේදි දෙමාපියන්ගේ අවසර ලබාගත යුතුය යන කරුණ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවා.
මෙම කරුණ ලංකාවේ මූලික නීතියට පටහැනි බවත් මිට අමතරව විවාහ ලියාපදිංචි කිරීමේ කරුණුද සංශෝධනය කිරිමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42