hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 23, ප.ව. 2:24


හර්ෂගේ පුටුව මයන්තට

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත් කිරීමට තේරීම් කාරක සභාව අද තීරණය කළා.

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙ වැනි සභාවාරයේ  මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.