hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 16, ප.ව. 4:06


මුදල් අමාත්‍යංශයේ ගින්නක්

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ඇත.