hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 මැයි 20, ප.ව. 3:32


යුධ හමුදා බස් රථයට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ්

මිරිහාන ප්‍රදේශයේ පසුගියදා පැවති විරෝධතාව අතරතුර යුද හමුදා බස් රථයට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.