2024 නොවැම්‍බර් 21, පෙ.ව. 10:31
10වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි පත්කර තිබෙනවා.
මොහොමඩ් රිස්වි පත්කරන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස විසින් යෝජනා කළ අතර එම යෝජනාව සම්මත කරන ලද්දේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි අමාත්‍ය විසින්.
මීට සුළු මොහොතකට පෙර 10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය අසෝක සපුමල් රන්වල පත්කරනු ලැබුවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42