2022 මැයි 12, ප.ව. 2:41
 
 
            
             
            
වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වීමට සූදානම් කෙරුණු පෙරහැර නොපැවැත්වීමට තීරණය කල බව බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයේ භාරකාර දුරන්දර අති පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් පවසයි.
රටේ උද්ගතව ඇති තත්වයන් හමුවේ මෙම තීරණය ගත් බවත් පෙරහැර නොපැවැත්වුවද සීල ආගමික කටයුතු සිදු කෙරෙනා බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කර සිටියා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:24
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 3:01
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:16
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 10:13
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:57