hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 05, පෙ.ව. 9:38


උද්දිකගේ හිස් පුටුවට ආ මන්ත්‍රී පාර්ලිමේන්තු එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වන අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීධුරය සඳහා එස්.සී මුතුකුමාරණ මහතා දිවුරුම් දුන්නා.