hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අප්‍රේල් 27, පෙ.ව. 10:43


අවුන් සාන් සුකීට වසර 05ක සිර දඬුවමක්

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකීට වසර 5 ක සිරදඬුවමක් පැනවීමට මියන්මාරයේ හමුදා අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක දි යි.