hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 29, පෙ.ව. 11:00


නාගානන්දට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද මෙම නියෝගය නිකුත් කර ඇත.