2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 3:56
ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය රිය අනතුරකට ලක්ව තිබෙනවා.
ඒ, උඩහමුල්ල ප්‍රදේශයේදී.
නිරංජලා සරෝජිනී මහත්මිය ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී මෝටර් රථයක් අදාළ ත්‍රිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ නිරංජලා සරෝජිනී මහත්මිය කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 8:18
2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 8:14
2023 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:39
2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 10:18
2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 11:56