hit counter

2026 ඔක්‍තෝබර් මස 04 වන ඉරිදා

2022 මැයි 27, ප.ව. 7:30


ITN සභාපති ඉල්ලා අස්වෙයි

ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න කටයුතු කළ අතර ඔහු එලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වෙනවා.