2022 මැයි 27, ප.ව. 7:30
ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න කටයුතු කළ අතර ඔහු එලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වෙනවා.

2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05