hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 09, ප.ව. 5:15


නිට්ටඹුවේ වෙඩි තැබීමක්

නිට්ටඹුවේ වෙඩි තැබීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

වතුපිටිවල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ තුවාල ලැබූ තිදෙනෙකු මේ වන විට රෝගල්ගත බවයි.