hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2022 මැයි 02, ප.ව. 4:57


ඉන්ධන බවුසර් හිමියෝ වර්ජනය අත්හරී

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා මිට සුළු මොහොතකට පෙර පැවසුවා.