2023 නොවැම්‍බර් 03, ප.ව. 12:55
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (03) ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වනවා.
ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42