hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජනවාරි 19, ප.ව. 5:54


විපක්ෂයේ විරෝධය මැද පනත සම්මතයි

මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත් කෙටුම්පත පිළිබඳව ඡන්ද විමසීමේදී පනත තුන්වන වර කියවීමේ දී පනතට පක්ෂව ඡන්ද 97ක් ලැබී තිබුණා.

විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 36ක් පමණයි ඒ අනුව පනත වැඩි ඡන්ද 59ක් ලබමින් පනත සම්මත වුණා.