hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 6:11


ක්‍රිකට් ලොක්කෝ ඉවත් කරන යෝජනාව ඒකමතිකව සම්මතයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණා.

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණා.