hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 09, පෙ.ව. 10:12


පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක්

පසුගිය වසරේ මැයි 09 වැනිදා සිදුවූ කලහකාරි සිද්ධියේ දී නිට්ටඹුව නගර මධ්‍යයේ ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සිහිකරමින් පාර්ලිමේන්තුවේ අද (09) විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කළ ඉල්ලීමකට අනුවයි.