hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 අගෝස්‍තු 09, ප.ව. 4:57


ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී තෙවැනි වර කියැවීම සංශෝධන සහිතව සම්මත වුණා.

ඉන්පසු එය ආංශික කමිටුව වෙත යොමු කරන ලදි.