hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 10:18


පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබෙයි

අද (06) පාර්ලිමේන්තුවේ පෙරවරුවේම උණුසුම් තත්වයක් ඇති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කළා.

2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති ප්‍රතිශතයන් පිළිබඳව නැගූ ප්‍රශ්නයක් නිසා මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් අදාළ ප්‍රශ්නය යොමුකර තිබූ අතර ආණ්ඩු පක්ෂයෙන් ඊට නැවත වරක් කල් ඉල්ලීමෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.