hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2023 නොවැම්‍බර් 21, පෙ.ව. 10:38


පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

විපක්ෂනායකවරයා ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

ඒත් සමග පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා.