hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 28, ප.ව. 9:12


පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මීළග වාරය ආරම්භය අගෝස්තු මස 3 වනදා පෙරවරු 10.30 බවයි එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ.