hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 10:36


ජනපති පාර්ලිමේන්තුව විවෘත කරන්න එයි – සජීව විකාශය

පාර්ලිමේන්තුවේ නව සභාවාරය නැරඹීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්ප්‍රාප්ත වුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවා.

එම සජීව විකාශය පහතින්,

https://youtu.be/xzlVjmlqlLA