hit counter

2026 අගෝස්‍තු මස 11 වන අඟහරුවාදා

2022 ජූලි 20, පෙ.ව. 10:48


ජනපති තෝරන්න පළමු ඡන්දය කතානායකගෙන් – පාර්ලිමේන්තු සජීවි විකාශය (LIVE)

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රථමයෙන් සිය ඡන්දය භාවිත කළා.

ජනාධිපති ධූර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාද මේවන විට සිය ඡන්දය භාවිතා කළා.

ඒ අනුව, මන්ත්‍රීවරු මේ වන විට සිය ඡන්දය භාවිත කරමින් සිටිනවා.

එහි සජීවී විකාශය පහතින්

https://youtube.com/watch?v=cgUFhh8Nfz8




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: