2022 අප්‍රේල් 20, පෙ.ව. 10:49
අද (20) පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වී විනාඩි කිහිපයකින් උණුසුම් මුහුණුවරක් ගත්තා.
ඒ අනුව සභාවේ කටයුතු පවත්වාගෙන යාම ගැන ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළා.
අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාව රැස් වූ අවස්ථාවේ දී රඹුක්කන සිද්ධිය පිළිබඳ පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19