hit counter

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 17, පෙ.ව. 9:17


පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගය වැසේ

පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසාදමා ඇති බව පොලිසිය පවසනවා.

එම නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.