2022 මැයි 04, ප.ව. 1:02
පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසලදී උද්ඝෝෂණය කරමින් සිටි 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
“විශ්වාසභංගයට සහය ලබා දෙන්න” යන පුවරු භාවිතා කරමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වී සිට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ කෝට්ටේ නාගරික මන්ත්‍රිනි හර්ෂණී සඳරුවනි මහත්මිය ප්‍රමුඛ තරුණ තරුණියන් දස දෙනකු පමණ ජනාධිපතිවරයාට විරුද්ධව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත වෙමින් සිටියදී පොලිසිය මෙලෙස පිරිසත් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
නාගරික මන්ත්‍රීවරිය ඇතුලු පිරිසක් පලාගොස් තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05