hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 13, ප.ව. 6:03


පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක් – කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි

අරගලකරුවන් පිරිසක් සිදු කරන විරෝධයක් නිසා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ආසන්නයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.