hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 30, පෙ.ව. 9:44


ජෙරම් ප්‍රනාන්දු CIDයට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා CIDයට පැමිණ තිබෙනවා.

ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල වුණා.

සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණයා.