2023 නොවැම්‍බර් 30, පෙ.ව. 9:44
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා CIDයට පැමිණ තිබෙනවා.
ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක් සිදු කළ බවට දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට චෝදනා එල්ල වුණා.
සිංගප්පූරුව වෙත ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු ඊයේ (29) දිවයිනට පැමිණයා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05