hit counter

2024 පෙබරවාරි මස 27 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 01, ප.ව. 3:54


ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරයට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) දහවල් ජෙරම් ප්‍රනාන්දු මහතා ව අත්අඩංගුවට ගත්තා.