2022 අගෝස්‍තු 04, ප.ව. 12:07
සමාජ ක්‍රියාකාරික පැතුම් කර්නර්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන ලෙස අද(04) අධිකරණය නියෝග කළා.
ඒ ඔහුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 13 වැනි දා බත්තරමුල්ල පොල්දූව මන්සන්දියේ පැවැත් වූ විරෝධතාවක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05