2023 මැයි 10, ප.ව. 10:11
කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමැත්තාට පහරදීමේ චෝදනාවට අදාළවයි.
මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05