hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 26, ප.ව. 5:37


සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමට අදාළව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.