2023 ජූනි 27, ප.ව. 2:33
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) සමාජ මාධ්‍ය සිවිල් ක්‍රියාකාරී පියත් නිකේෂලව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළවයි.
කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27) ඔහුට ඇප නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළ බවයි වාර්තා වන්නේ.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19