hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2022 මැයි 01, ප.ව. 5:16


පොහොට්ටුවේ මැයි රැළිය නුගේගොඩින් ඇරඹෙයි

පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා. 

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායඛ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටින බවද වාර්තා වෙනවා.