2023 පෙබරවාරි 15, ප.ව. 4:55
පුද්ගල ඝාතනයකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අද (15) හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.
මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4දෙනෙකුටයි.
2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම නිලධාරීන්ට මරණ දඬුවම නියම කෙරුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42