hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 07, ප.ව. 7:13


තැපැල් නිවාඩු අවලංගු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙම තීරණය ගෙන ඇත.