hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 27, ප.ව. 5:02


අඳුරේ ඉන්න කාලය තවත් වැඩි වෙයි

නොවැම්බර් මස 28 සහ 29 වනදා පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිව තිබෙනවා.

මීට පෙර සිදුකරනු ලැබුවේ පැය 2ක විදුලි කප්පාදුවක්.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.